“ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේගේ ශ්‍රී වණ කැලැල් දැරීමට භාග්‍යය ලත් දේව සේවිකා, ජේසුගේ ශ්‍රී මුහුණේ ගෞරවණීය හෙලේනා තුමිය”
“දෙවියන් වහන්සේ ප්‍රේමය ය. ප්‍රේමයෙහි ජීවත් වන්නා උන් වහන්සේ තුළ ජීවත් වෙයි. දෙවියන් වහන්සේ ද ඔහු තුළ ජීවත් වන සේක.”
1 ජොහාන් 4:16 | 1 John 4:16
“God is love, and those who abide in love abide in God, and God abides in them.”
“ඉතින් දැන් ජීවත් වන්නේ මා නොවේ; ක්‍රිස්තුන් වහන්සේ මා තුළ ජීවත් වන සේක.”
ගලාති 2:20 | Galatians 2:20
“I am living, but now it is not me, but Lord Jesus Christ lives in me.”
“සහෝදරයෙනි, මා ඔබ වෙත පැමිණ දෙවියන් වහන්සේ පිළිබඳ සාක්ෂිය ප්‍රකාශ කළේ, චතුර කථිකත්වයක් හෝ ප්‍රඥාවක් හෝ පෙන්වමින් නොවේ. මා ඔබ අතර සිටිය දී, මාගේ එක ම අධිෂ්ඨානය වූයේ අන් හැම දෙයක් ම අමතක කර, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ හා උන් වහන්සේගේ කුරුසිගතවීම ගැන පමණක් සිතීම ය.”
1 කොරින්ති 2:2 | 1 Corinthians 2:2
“When I came to you, brothers, I did not come with eloquence or superior wisdom as I proclaimed to you the testimony about God. For I resolved to know nothing while I was with you except Jesus Christ and Him crucified.”