Holy Face Devotion – ශ්‍රී වත මණ්ඩල භක්තිය
“The devotion of veneration to the Holy Face of Jesus was inaugurated in Gonawila Church due to her single-handed efforts. It is continued to this day without any break.”
“Helena Charithaya” – The Biography of a Sri Lankan Stigmatic
ගෝනාවිල ශුද්ධවූ ජුසේ මුනිඳුන්ගේ දෙව් මැඳුර තුළ ගරු හෙලේනා තුමිය විසින් ආරම්භ කරන ලද ශ්‍රී වත මණ්ඩල භක්තිය
“ජේසු ස්වාමිදරුවන්ගේ ශ්‍රී වත මණ්ඩල භක්තිය ඇගේ උත්සාහය නිසාම ගෝනාවිල දේවස්ථානයේ පිහිටුවන ලදී. එය අද දක්වාම නොකඩවා පවතී.”
හෙලේනා චරිතය
සැප්තැම්බර් මාසය මැද දී ශ්‍රී වත මණ්ඩල වාර්ෂික මංගල්ලයක් පවත්වනු ලබන අතර විශේෂයෙන් වසරේ සෑම සිකුරාදා දිනකම දිනය පුරාම පෞද්ගලික වන්දනාමාන කිරීමද සවස ශ්‍රී වත මණ්ඩල නුවානය හා දිව්‍ය පූජාවද පැවැත්වේ. එය අද දක්වාම නොකඩවා පවත්වාගෙන එනු ලැබේ.