Prayers Prayer for the Beatification of Honorable HelenaGod our loving father, we thank you whole heatedly for the life of your Servant Honorable Helena who had a special devotion to the Passion of Your Beloved Son, Jesus Christ by giving her the gift of bearing on herself the marks of the Sacred wounds of your Son’s Passion, you have shown us the way to reach your Son our Lord Jesus Christ. We thank you for the many blessings given to us through her intervention. Considering the holy and exemplary life she lived, grant us the joy of having her raised as Blessed Helena.We ask this through same Jesus Christ Our Lord. Amen. ගරු හෙලේනා සොහොයුරිය භාග්‍යවරයට පත් කිරීම සඳහා යාච්ඤාවඅති ශුද්ධ වූ පියාණෙනි සර්ව සාධාරණ වූ දෙවියනි, ඔබ වහන්සේගේ ප්‍රේමණීය පුත්‍රයාණන්ගේ දුඃඛප්රාප්තියට විශේෂ භක්තියක් දැක්වූ හෙලේනා සොහොයුරිය වෙනුවෙන් ඔබ වහන්සේට තුති පුදමු. එතුමිය මත ඔබගේ සෙනෙහෙවන්ත පුත්‍රයාණන්ගේ ශ්‍රී වණකැළැල් පවා ඇති වන්නට සලස්වමින් අපවද දිරිමත් කරවමින් ඔබ වහන්සේ වෙතටම පැමිණීමට අපට භාග්‍යය සලසා දුන් සේක් වේද දුබල අප හට යහපත් ආදර්ශයක් දෙමින් එතුමියගේ ජීවිතය තුළින් අපහට දුන් සෑම වරමකටම ඔබ වහන්සේට තුති පුදන අතර එතුමිය භාග්‍යවරයට පත්වීමේ ප්‍රීතිය භුක්ති විදීමට අපට වරම් දුන මැනව.මේ කී දේ අපගේ ස්වාමී වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම ලැබේවා ! ආමේන් !පරමණ්ඩල 1 නමෝමරිය 1 ත්‍රිත්ව ස්ත්රෝත්ර 1 ක්ද කියන්න. ගරු හෙලේනා සොහොයුරිය භාග්‍යවරයට පත් කිරීම සඳහා යාච්ඤාව