ගරු හෙලේනා තුමිය ශුද්ධවන්ත භාවයට එසවීමේ ක්රියාවලිය දැනටමත් ආරම්භව ඇති අතර 2016 ජුනි මස 10 දින සිට එතුමිය “දේව සේවිකා” නමින් හැඳින්වීමටත්, එතුමිය පිළිබඳ ඉදිරි සාසනික පදවි පරීක්ෂණය ආරම්භ කිරීමට Nihil Obstat නමැති ශුද්ධාසන නිල අවසරය ලැබී ඇති බවත් දන්වන්නේ ඉමහත් ප්රීතියෙනි.