St. Joseph’s Church

“හෙලේනා චරිතය” නම් ග්‍රන්ථයේ ප්‍රවෘත්තිය පැතිර යාම කොටසේ සඳහන්ව ඇති පරිදි එම කාලයේ මීසම් පාලනාධිපති ගෞ. ප්ලොරෙන්තිනෝ ගාර්සියා පියතුමා විසින් ගෝනාවිල දෙව් මැදුර අසල කුඩා කාමරයක ගරු හෙලේනා කන්‍යා සොහොයුරියට ලැගුම් ගැනීමට අවසර දී ඇත. එම ස්ථානය දැක ගැනීම පිණිස 2014 සැප්තැම්බර් 21 දින මෙය ඉදි කරන ලදී.